Online petition launched demanding General's release


Democratic National Alliance (DNA) has taken measures to get signatures to an online petition to demand the government of Sri Lanka to release Gen. Sarath Fonseka who was illegally arrested by the Military Police and is being arbitrarily detained without any charges.



Former Chief Justice Sarath N. Silva launched the web site www.freesarathfonseka.com today morning at the head office of the Democratic National Alliance (DNA). The first signature for the petition was placed by the former Chief Justice. Mr. Sarath N. Silva also delivered the keynote address of the ceremony.



Ms. Anoma Fonseka, Leader of the JVP Somawansa Amarasinghe, former Parliamentarian Arjuna Ranatunga and a large gathering were present.
www.lankatruth.com

Sunday 21 February 2010


ජනරාල් සරත් ෆොන්සේකා මහතා රඳවා ගැනීම සම්බන්ධයෙන් වූ විවිධ ආගමික වැඩසටහන් මේ දිනවල රටේ සෑම ප‍්‍රදේශයක ම පැවැත්වේ. මෙහි දැක්වෙන්නේ පසුගිය දා කොළඹ පැවැති හින්දු ආගමික වැඩසටහනකට එක්ව සිටින අනෝමා ෆොන්සේකා මහත්මියයි. ප‍්‍රංශ පුවත් සේවය මෙම ඡුායා රූපය නිකුත් කර තිබිණ.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකීකයෝ ජෙනරාල් වෙනුවෙන් වීදි බසියි.







මේ වන විට නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන සිරකරගෙන සිටින ජෙනරාල් සරත් ෆෝන්සේකා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලකරන සහ ඉතාලි ජනතාව දැනුවත් කරන විරෝධතා පාගමනක් හා දැවැන්ත උද්ඝෝෂණයක් අද(21) ඉතාලියේ මිලානෝ නගරයේදී පැවැත්වුනා. ඉතාලියේ මිලානෝ,රෝම්,නාපෝලි,කතානියා,වැනිස්,වෙරෝනා,බ්‍රේෂියා,මෝදනා ඇතුළු බොහෝ නගරවල සිටින ජනතාව අද විරෝධතාවයට එක්වී සිටියා.

¥ෂිත ජනාධිපතිවරණයට එරෙහිවත් ,ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව සටන්පාඨ කියමින් මිලානෝ ප‍්‍රධාන වීදි හරහා ගමන්ගත් පාගමන කාගෙත් අවදානයට ලක්වී තිබුනා. ඉතාලි බසින් ලියවූ පති‍්‍රකා බෙදමින් ලංකාවේ වත්මන් පාලනයේ ¥ෂිත ස්වභාවය හෙලි කිරීම තවත් විශේෂ සිදුවීමකි.


ජෙනරාල්ට විරුද්ධව පිළිගතහැකි චෝදනාවක් ඉදිරිපත් කරන්ඩ ආණ්ඩුවට තවමත් පුළුවන් වෙලා නැහැ.මේක දේශපාලන පළිගැනීමක්. අපේ යුගයේ බිහිවෙච්ච ජාතික වීරයෙක් හැටියට මම ජෙනරාල්ව හදුන්වනවා.”

මම වැනිස් ඉඳලා මේ වැඬේට ආවේ.මට දේශපාලන පක්ෂයක් නෑ.ඒවුනාට රාජපක්ෂලාගේ බලූවැඩ වලට අපි කැමති නැහෑ.අද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහෑ.අපි අද පිටරටක හිටියත් මැරෙන්ඩහරි ලංකාවට යන්ඩ ඕනා.ඒ හින්දා රට ගැන හිතන එක මගේ වගකීමක් කියලා හිතපු හින්දයි අද මේ උද්ඝෝෂණයට ආවේ.ජෙනරාල් දේශපාලනයට ආවට මම කැමති නැහැ..ජෙනරාල්ව හිරකරන් ඉන්නේ මේකත් නිසාද කියලා පැහැදිලියි.ඒ දේශපාලන පළිගැනීමකට.”

මේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වැඩ කරන රාජපක්ෂලාව අතුගාලාදාන්ඩ ඕනා. මුලූ ලෝකයම දැනුවත් කරන්ඩ ඕනා.
vivaraenews වෙත උද්ඝෝෂණයට සහභාගිවී සිටි කිහිප දෙනෙකු අදහස් දක්වමින් පවසා සිටියා.මේ විරෝධතාවය සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වන ව්‍යාපාරය විසිනුයි.

www.vivaraenews.com

Saturday 20 February 2010

ජෙනරල් නිදහස් කරන්නැයි බල කෙරෙන උද්ඝෝෂණයක් දකුණු කොරියාවේදී

Saturday, 20 February 2010

ජෙනරල් සරත් ෆොන්සේකා මහතා වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා සංවිධානය කෙරෙන උද්ඝෝෂණයක් හෙට දකුණු කොරියාවේදී පැවැත්වේ.

එම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ, දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී ය.

මෙය සංවිධානය කරනුයේ, දකුණු කොරියාවේ පිහිටුවා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන සංවිධානය මගිනි.

මෙවැනි උද්ඝෝෂණ මේ වන විට රටවල් කිහිපයක ම පැවැත්වූ අතර පසුගිය දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිටදී ද උද්ඝෝෂණයක් පැවැත්විණ.

Tuesday 16 February 2010

S.Lanka opposition file court challenge to premier




AFPTue Feb 16, 2:25 am ET
COLOMBO (AFP) – Sri Lanka's former army chief and defeated presidential candidate Sarath Fonseka on Tuesday petitioned the Supreme Court challenging incumbent Mahinda Rajapakse's re-election, his lawyer said.

Fonseka, who lost a January 26 vote, alleged that he was robbed of victory because of rigging, electoral malpractice and undue influence on the 14 million electorate, lawyer Wijeyadasa Rajapakshe told AFP.

"We are presenting a 40-page complaint to the Supreme Court on bribery, corruption, the use of undue influence and vote rigging at the election," Rajapakshe said.

Fonseka received 40.15 percent of the popular vote compared to 57.88 for Rajapakse at an election many had expected to be a close fight. Two weeks after his defeat, Fonseka was arrested and placed in indefinite detention.

Rajapakshe said he had earlier obtained permission from the Supreme Court for Fonseka to sign his election petition while he was being held by the military pending court martial proceedings on unspecified charges.

The country's defence secretary, Gotabhaya Rajapakse, who is the president's younger brother, has said that Fonseka was plotting a coup, a charge rejected by the ex-army chief.

Fonseka's arrest has sparked protests and an outcry abroad with the United States, the European Union and the United Nations expressing concern that democracy should not be undermined in a country emerging from a 37-year-old separatist war.

Leaders of Sri Lanka's influential Buddhist clergy have scheduled a meeting Thursday to press their demand for the immediate release of Fonseka, the country's only four-star general who served in the military.

Top monks of all key sects as well as the guardians of the island's holiest shrine, the Temple of The Tooth, have made a joint appeal to the President to free Fonseka who is mounting a separate legal challenge over his arrest.

Fonseka was the battlefield architect of the government's victory over Tamil Tiger rebels last May, which ended their 37-year old fight for an independent Tamil homeland that cost an estimated 80,000-100,000 lives.

However, he fell out with Rajapakse and quit in November and ran against the president in January's elections.

The president has denied any link between the arrest and the presidential polls, and stressed that "no one was above the law".

Monday 15 February 2010

ජනරාල් තවමත් සීරුවෙන් - හමුදාවට ප්‍රකාශ ලබා දීම ප්‍රතික්ෂේප කරයි

2010 පෙබරවාරි 15 වෙනි සදුදා, 08:23
පසුගියදා නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩනය කිරීම සඳහා ප්‍රකාශයක් ලබා දෙන ලෙස හමුදාව විසින් කරන ලද ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත. ජනරාල්වරයා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ තමන් දැන් හමුදා නිලධාරියෙකු නොව, සිවිල් පුරවැසියෙකු බැවින් තමන්ට විරුද්ධව හමුදා නීතිය යටතේ කටයුතු කළ නොහැකි බව පවසමිනි.


යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ජනරාල් ෆොන්සේකා මහතා රඳවා සිටින නාවික හමුදා මූලස්ථානය ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙද ඔහුගෙන් ඉල්ලීමක් කර ඇත. නමුත් මේ අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේතමන්ට මෙවැනි කිසිදු ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවයි. මෙසේ පවසමින් ප්‍රකාශයක් ලබා දීම ‍ජනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රතික්ෂේප කර ඇත.

තමා දැන් හමුදා නිලධාරියෙකු නොවන බවත්, රටේ සාමාන්‍ය පුරවැසියෙකු බවත් පවසා ඇති ජනරාල්වරයා තමන්ගෙන් හමුදාවට ප්‍රකාශයක් ලබා ගැනීමේ කිසිදු අයිතියක් නැති බව මෙහිදී ‍පවසා ඇත. එමෙන්ම මෙම චෝදනා සම්බන්ධයෙන් තමන්ව යුධ අධිකරණයට ගෙන යෑමට ද කිසිදු අයිතියක් නොමැති බවත් මෙහිදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත.

මේ අනුව ඉදිරියේදී ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීති අංශ සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව හමුදා ආරංචි මාර්ග පවසයි.
www.lankatruth.com

ජනරාල් නිදහස් කරන්නැයි ජ.වි.පෙ.න් දැවැන්ත උද්ඝෝෂණයක් හෙට කොළඹදී



2010 පෙබරවාරි 15 වෙනි සදුදා, 09:46
නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස රජයට බල කරමින් දැවැත්න උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ අනුව හෙට (16) සවස 3.00 ට බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වන දැවැත්න පාගමනකින් මෙම විරෝධතාවය ආරම්භ කිරීමට නියමිතය.


මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙසේ පැවසීය.

"මේ රජය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මේ රටේ ජාතික වීරයෙක් වුණු ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතා අත්අඩංගුවට අරන් තියෙනව. දැන් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ෆැසිස්ට් පන්නයේ පාලනයක්. මේ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව අපි එකතු වෙන්න ඕනෙ.

මේ වෙන කොට මේ රටේ මහ නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ පූජණිය මහා සංඝ රත්නයත් ඉල්ලා තිබෙනව ජනරාල් නිදහස් කරන්න කියල. නමුත් ඒ ගැන ඉඩිමහින් මේ වෙනකම් කිසිදු තැකීමක් කර නැහැ. ඒ වෙනුවට මේ ඉල්ලීම කරපු වගේම, ඒ වෙනුවෙන් මැදිහත් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලාට හා විහාරස්ථානවලට පහර දෙමින් සිටිනවා.

ඒ විතරක් නෙමෙයි මේ වෙන කොට ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්න කියල අපි උද්ඝෝෂණ ගණනාවක් පැවැත්වුවා. නමුත් මේ සෑම අවස්ථාවකටම පාහේ පොලිසිය පහර දුන්නා. ඒ විතරක් නෙමෙයි මේ සෑම අවස්ථාවකදීම මැරයොත් පහර දුන්න. මේ කිසිව වෙලාවක පොලිසිය මැරයින්ට විරුද්ධව කටයුතු කළේ නැහැ.

මේ සියලු කරුණූවලින් පැහැදිලියි මේ වෙන කොට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල ලෙස උල්ලංඝණය වෙලා කිය. මෙයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි හෙට කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරල තියෙනව. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම ජනතාවට අපි ආරාධනා කරනව අපිත් එක්ක එකතු වෙන්න කියල"

www.lankatruth.com

Support builds for Fonseka but army likely to go ahead with court martial

Sutirtho Patranobis, Hindustan Times

Colombo, February 14, 2010


A groundswell of support seems to be building up to free the arrested former army chief Sarath Fonseka. But the Sri Lankan army (SLA), it was learnt, is likely to go ahead and initiate court martial proceedings against him, the first four-star general in its history.

A board, of either three or five members, would be constituted to hear the evidence against Fonseka, accused of planning a coup among other things.

The court martial board would be headed by current chief of defence staff (CDS) and Sri Lankan air force chief, air marhsall Roshan Goonetilleke.

Goonetilleke was made CDS by President Mahinda Rajapaksa after Fonseka put in his papers in the middle of November to fight the presidential election. Though the air chief is junior to Fonseka in terms of years of service, Fonseka’s resignation made Goonetilleke the highest ranking officer in the Sri Lankan armed forces.

Under the Army Act, Fonseka would have the right to appeal to change officers on the board.

It was learnt that at present, the army was conducting the "summary of evidence" – or collecting evidence -- against Fonseka. "We have to do it soon," an army officer told HT.

The evidence would then be forwarded to the Judge Advocates (JA) office in the SLA. The JA’s office will decide whether the proof against Fonseka was clear enough to order a court martial. If not, then the summary of evidence would be forwarded to the Attorney General’s office for advice.

Referring the `summary of evidence’ to the JA’s office could be a formality as Defence secretary Gotabhaya Rajapaksa has already said the evidence against Fonseka seems strong enough to put him in jail for five years.

Hundreds of court martial proceedings have been carried out in SLA’s history, mostly to deal with deserters. In recent years, the highest ranking officer against whom court martial proceedings were initiated was a major general.

But in Fonseka’s case, the court martial would deep political implications. The opposition, for one, has vowed to continue the agitation demanding Fonseka’s release. The leader of United National Party and Fonseka’s ally Ranil Wickeremesinghe said on Sunday that people had protested in at least 20 cities against Fonseka’s arrest. "It is darkness at noon," Wickeremesinghe said, describing the ongoing political turmoil.
http://www.hindustantimes.com