ජනරාල් සරත් ෆොන්සේකා මහතා රඳවා ගැනීම සම්බන්ධයෙන් වූ විවිධ ආගමික වැඩසටහන් මේ දිනවල රටේ සෑම ප්රදේශයක ම පැවැත්වේ. මෙහි දැක්වෙන්නේ පසුගිය දා කොළඹ පැවැති හින්දු ආගමික වැඩසටහනකට එක්ව සිටින අනෝමා ෆොන්සේකා මහත්මියයි. ප්රංශ පුවත් සේවය මෙම ඡුායා රූපය නිකුත් කර තිබිණ.
No comments:
Post a Comment