Online petition launched demanding General's release


Democratic National Alliance (DNA) has taken measures to get signatures to an online petition to demand the government of Sri Lanka to release Gen. Sarath Fonseka who was illegally arrested by the Military Police and is being arbitrarily detained without any charges.



Former Chief Justice Sarath N. Silva launched the web site www.freesarathfonseka.com today morning at the head office of the Democratic National Alliance (DNA). The first signature for the petition was placed by the former Chief Justice. Mr. Sarath N. Silva also delivered the keynote address of the ceremony.



Ms. Anoma Fonseka, Leader of the JVP Somawansa Amarasinghe, former Parliamentarian Arjuna Ranatunga and a large gathering were present.
www.lankatruth.com

Sunday, 14 February 2010

ජෙනරාල් නිදහස් කරන්නැයි බලකරමින් කැනඩාවේ උද්ඝෝෂණයක්




2010 පෙබරවාරි 14 වෙනි ඉරිදා, 09:34
නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස බලකරමින් පසුගිය 12 වන දා කැනඩාවේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උද්ඝෝෂණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ අතර, එය කැනඩාවේ, ඔටාවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වනු ලැබීය.

http://www.lankatruth.com

No comments:

Post a Comment