
2010 පෙබරවාරි 14 වෙනි ඉරිදා, 09:34
නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස බලකරමින් පසුගිය 12 වන දා කැනඩාවේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උද්ඝෝෂණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ අතර, එය කැනඩාවේ, ඔටාවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වනු ලැබීය.
http://www.lankatruth.com
No comments:
Post a Comment